උතුරේ දකුණේ කඳුකර ජනතාව රට ගොඩ ගන්න ජනපතිට කැමැත්ත දීලා

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාට
ගියවරට වඩා දෙගුණයක් ලබා දුන් ජනතාවට තම ස්තුතිය පළ කරන බවයි
උතුරේ දකුණේ කඳුකර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා රට ගොඩනැගීමට ඔහුට බලය දීලා තිබෙන්නේ. ඒක අලුත් සංස්කෘතියක් මගේ සම්පූර්ණ සහාය ජනාධිපතිතුමාට එම කාර්යභාරය ඉටු කිරීමට ලබා දෙනවා

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *