උදය ගම්මන්පිල මාද්‍ය හමුව

වර්ථමාන ආණ්ඩුව ලද ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනවා.
වත්මන් පාර්ලිමේන්තුවේ අපි නැතත් එලියේ ඉදගෙන සාදනීය විවේචන කරමින් ආණ්ඩුව යන ගමනට සහයෝගය දෙනවා.
පාස්කු වාර්තා ගැන අපි කලේ සාදනීය විවේචනයක්.

ආණ්ඩුව තමන්ගේ ජන්ද ප්‍රමාණය වැඩිකරගෙන තියනවා. හැබැයි ජනාධිපතිතුමා අපිට අභියෝග කලා පුලුවන් නම් එක ජන්දයක් හරි අරගෙන පෙන්නවන්න කියලා. සර්වජන බලයේ ජන්ද නම් වැඩිවෙලා තියනවා.

ජනාධිපති කිව්වා මම ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි කියලා. නමුත් ඔහු ඉන්ද්‍රජාලිකයෙක්ම තමයි.එතුමා මේ රටම එකට එකතු කරලා දින්නා..

මේ ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීම ලබන මාර්තු මාසේ වෙනකන් කල් දාලා තියනවා.
ඇයි එහෙම කලේ. ආණ්ඩුව පුංචි ජන්දෙත් ඉවර උනාට පස්සේ අයවැය ඉදිරිපත් කරන්න හදන්නේ.

ආණ්ඩුව කිව්වා imf ගිව්සුම වෙනස් කරනවා කියලා. නමුත් ඒක වෙනස් කරොත් රට ආයෙත් වැටෙනවා.
මේ ආණ්ඩුවට බදු අඩුකරන්න වෙන්නේ නෑ. තවත් බදු ගහන්න වෙනවා.
Imf ගිවිසුම එක්ක ගියොත් මේ ආණ්ඩුවට දේශපාලන අර්බුදයක් ඇතිවෙනවා.

ආණ්ඩුවට තෝරගන්න වෙනවා දේශපාලන අර්බුදයකට යනවද එහෙම නැත්තන් ආර්ථික අර්බුදයකට යනවද කියලා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *