උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක්

පිවිතුරු හෙළ උරුමය පිටකෝට්ට එම මුලස්තාන පරිශ්‍රයේ මාධ්‍ය හමුවක් පැවත්වූවා ඒ එහි නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් # ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ වාර්තා තමා ලග ඇතැයි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතාද මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධව කල ප්‍රකාශයකට පිළිතුරු දීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වූවා ඒ අනුව ගම්මන් පිළ මහතා ප්‍රකාශ කලේ විජිත හේරත් අමාත්‍යවරයා කියන විදිහට වාර්තා භාර දෙන්න තමන් සූදානම් නැති බවද වාර්තාව භාර නොදෙන බවද තර්ජන ගර්ජන වලට බය නැති බවද # විපක්ෂයේ හිටිය විදිහට කියපු ලෙස මෙම වාර්තා ප්‍රසිද්ධ කරන්න කියා ජාතික ජන බලවේගයෙන් නැවත ඉල්ලා සිටින බවද # ජනාධිපතිතුමා මේ වාර්තා දෙකම ප්‍රසිද්ධ කරනු ඇතැයි තමා බලාපොරොත්තු වෙන බවද එසේ නොකලොත් තමා එය ප්‍රසිද්ධකරන බවද # මෙම වාර්තා ලග තබා ගැනීම වරදක් නම් මාලිමා නායකයන් පයිල් බර ගනනාවක් අවුරුදු ගනනාවක් තමන් සන්තකයේ තබා ගැනීම කොතරම් වරදක්ද # ජනාධිපති තුමා මෙම වාර්තා ප්‍රසිද්ධ නොකලොත් සදුදා 21 අනිවාර්යෙන් එය තමා ප්‍රකාශයට පත් කරනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *