උද්ධමනය ඉහළට

මෙරට සමස්ත උද්ධමන අනුපාතය ඉහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) පෙන්වා දෙනවා.

ඒ අනූව 2024 මැයි මාසයේ 1.6%ක් පැවති උද්ධමනය 2024 ජුනි මාසයේදී 2.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ ආකාරයට ආහාර උද්ධමනය 1.9%න් ජුනි මාසයේදී ඉහළ ගොස් ඇති බවයි පෙන්වා දෙන්නේ.

මේ අතර මැයි මාසයේ 0.5%ක් පැවති ආහාර නොවන උද්ධමනය මේ කාල සීමාවේදී 2.4% සිට 2.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *