උරුමය කාර්යක්ෂම කිරීමට ජංගම වැඩසටහනක්

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

මේ අනුව ලබන 26 වනදා සිට 30 වනදා දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙහිදී අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *