උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව නැවත සමීක්ෂණ මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ඒ අනුව 2024.06.05 වැනිදා සිට 2024.06. 19 වැනිදා දක්වා අයදුම්කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.