උස් බෙකිස්ථානයට වොලි බෝල් ජය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු අවුරුදු විස්සෙන් පහළ වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර පැවති තරඟයෙන් උස් බෙක ස්ථානය ජයගැනීමට සමත් වුණා

තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී
තරගාවලියට ශ්‍රී ලංකාව නේපාලය මාලදිවයින කසගස්ථානය උස්බෙකිස්තානය එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාව හා උස් බෙකිස්ථානය අතර තරගයේදී තුනට එකක් ලෙස උස්බෙකිස්ථානයේ ජය ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *