එංගලන්තයට ජය

එංගලන්තය සහ අමෙරිකාව අතර තරගය අද (23) පැවැති තරගය කඩුලු 10කින් ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 9යි පන්දු 4 කදී කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා ගනිමින්.

එංගලන්ත නායක Jos Buttler නොදැවී ලකුණු 83ක් සහ Phil Salt නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *