එංගලන්ත – කොදෙව් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත්වෙන 42 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් – එංගලන්ත තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

එම තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *