එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන 45 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *