එකටම සිටි මිතුරන් අතින් අවසන් ගමන් ගිය මිතුරා

කුලියාපිටිය, රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව 31හැවිරිදි එක්දරු පියෙක්.

ඊයේ (31) පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට යෑමට පෙර මොහු ඇතුළු තවත් මිතුරන් කිහිපදෙනෙක් රත්මලේ වත්ත ප්‍රදේශයේ නිවසක මත්පැන් සාදයක් පවත්වා තිඛෙනවා.

පසුව ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *