එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමීති මාධ්‍ය හමුව

සමන් රත්නප්‍රිය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

මේ මෙහොතේ සමාජ මාධ්‍ය ජාලා වල නිලධාරීන් අත්ඩංගුවට ගෙන ඇප මත මුදා හැරලා තියෙනවා

ඒ හරහා ලොකු පණිවිඩයක් රටට දෙනවා මර්ධනය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ අත්ඩංගුවට ගෙන තියෙන්නේ ත්‍රස්තවාදී පනත යටතේ

මහ විරු සැමරුම ප්‍රචාරය කලා කියලා තමා මෙහෙම කරලා තියෙන්නේ සිවාජ ලිංගම් සමරපු එක පොලිසිය පොටෝ එක වහලා ඒ උත්සවයකලා ඒක කියපු අයව අත්ඩංගුවට ගත්තා

2022 ලෝක මානවහිමිකම් දිනයේදී ජනාධිපති තුමා කියලා තියෙනවා PTA අහෝසි කරමු කියලා එහෙම කියපු අය ඇයි මේක අහෝසි කරන්නේ නැත්තේ

ඒක සංසෝධනය නොකර ඒකෙන්ම මාධ්‍ය ක්‍රියාකාරින් අත්ඩංගුවට ගන්නවා

නලින්ද ජයතිස්ස කියනවා ඥාතින් සමරන්න පුලුවන් කියලා සංවිධානය සමරන්න බෑ

ඒහෙම කරනවනම් ඒක වාර්තා කිරීම වරදක්ද ඒක උසාවියෙනුත් අහලා තිබ්බා

රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිදන් හෑරුවා මේ ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරමු කියපු අය ඒකම භාවිතා කරනවා

පොඩි මිනිහගෙම බඩට ගහනවා චන්දේ අරනගෙන කාටද මේ ගහන්නේ අද ආණ්ඩුව කර ගන්න බැරුව උත්ඝෝශන මර්දනය කරනවා

තාම ගොවියට අත තිබ්බේ නෑ ඒ අයට වන්දි ගෙවන්නේ අක්කරයට හතලිස්දයි ඒකත් බොග 6කට විතරයි ඇයි 6කට විතරක්

ජනමාධ්‍ය මර්දනය කරන්න ලෑස්ති වෙන්න එපා කියලා ඉල්ලනවා වැඩි කල් ඉන්න බැරි වෙනවා

ඉදිරි මැතිවරණ සදහා අලියා ලකුනේන් ඉල්ලීමට ගොඩක් අයගේ කැමැත්ත තියෙනවා

අසේල ප්‍රනාන්දු
ජාතික බැංකු සංගමයේ ලේකම්

සමාජ මාධ්‍ය භාවිතා කරලා බලයට ආපු ආණ්ඩුව ඒකටම ගරහනවා

ඒක මාලිමා පාක්ශිකයන්ටත් ගැටලුවක් වෙලා තියෙනවා

ඒක සාධාරණ ද කියලා අපි අහනවා

රනිල් වික්‍රමසිංහ මහතා කලේ වැරිදි ප්‍රකාශ හා අසත්‍ය ප්‍රකාශ කරන්න බෑ කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕක ප්‍රයෝජනයට ගත්තානම් අද කී දෙනෙක් ඇතුලෙද

මේක විහිලුවක් වෙලා තියෙන්නේ අලුයම් කාලයේ තමා මේ අත්ඩංගුවට ගැනීම් කරලා තියෙන්නේ ගිය ආණ්ඩුව මත්ද්‍රව්‍ය වැටලීම් කලේ එහෙම

මන්ත්‍රී වැටුප් ගන්නේ නෑ කියපු අය දැන් කියනවා දෙන එක ගන්නවා කියලා චන්ද පොරොන්දු දුන්නට ඇතුලතින් ගැටලු මතු වෙලා තියෙනවා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *