එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (14) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 30ක අල්ලසක් ඉල්ලීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 485

Leave A Reply

Your email address will not be published. Required fields are marked *