එක මිටකට රට අනුරට දුන්නා වගේ එක මිටකට එක පොකුරකට ආණ්ඩුවත් මාලිමාවට දෙන්න..

සජිත්ට බැරි බව ජනතාව දන්නවා..සජිත් ගේ ලක්ෂ 55 සීයට 3 ට යට උනේ ඒකයි…

එක මිටකට මාලිමාවට ආණ්ඩුව දීලා …රටේ අනාගතය තීරණය කරන්න..

තරුණ ඡන්දදායකයෝ පෙරමුණ මාධ්‍ය හමුව..

රට වෙනස් කරන්න දියුණු කරන්න නම් එක මිටකට දැවැන්ත ජන බලයක් සමග ආණ්ඩුවත් අනුරට දිය යුතු බව තරුණ ඡන්දදායකයෝ පෙරමුණ මාධ්‍ය හමුවේ පවසනවා..
………………………

ආචාර්ය සමන් වන්‍යාරච්චිගේ…(මහ ලේකම් තරුණ ඡන්දදායකයෝ පෙරමුණ)

…………………….

නොවැම්බර් 14 තමයි ජනතාවගේ අනාගතය තීරණය වෙන්නේ..

ඉදිරි වසර පහ තුළ ජනතාවගේ බලාපොරොත්තු තීරණය වන දිනයක්..

බන්කොලොත් වෙච්ච විපක්ෂයක්..

උදේ ගම්මන්පිලට ප්‍රතිරූපයක් නෑ..බංකොලොත් වෙලා..
ජාතික ආරක්ෂාව ගැන බිල්ලො මෙව්වා..

දැන් විපක්ෂය සුළුතර බහුතර කියලා කතාවක් හදාගෙන..

රට අනුරට දීලා ආණ්ඩුව වෙනත් කෙනෙකුට දීලා වැඩක් නෑ…
එක මිටකට ආණ්ඩුවත් අනුරටම දෙන්න ඕනේ..

රට අනුරට දුන්නේ නාස්තිය දූෂණය වළක්වන්න..රට හදන්න..රටේ ආර්ථිකය හදන්න..

රනිල් ඡන්දේ ඉල්ලද්දී රටේ පෝලිං මැවුවා..

රටේ ජනතාව බිත්තර ගැනවත් පොල් ගැනවත් හිතලා නෙමෙයි රට අනුරට දුන්නේ..

විපක්ෂයේ හොරු හිරේ යන්න බය වෙලා සුළුතර ආණ්ඩු ඉල්ලනවා…

රට වෙනස් කරන්න, දියුණු කරන්න නම් දැවැන්ත ජන බලයක් එක්ක එක මිටට ආණ්ඩුව අනුරට දෙන්න ඕනේ..

ඊළඟ ආණ්ඩු හදන්නේ හැමදාම විපක්ෂය ලක්ෂ පනස් පහක් සියයට තුනකට යටවුණා සජිත්ට බැහැ කියලා ජනතාව දන්නවා…

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *