එඩේරමුල්ලේ දී තවත් බිහිසුණු අනතුරක්

එඩේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (09) දිනයේ ද අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රීරෝද රථයක් දුම්රි‍යේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ අදාළ අනතුර හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම ස්ථානයේදීම පෙරේදා (08) උදෑසන අනතුරක් සිදු වූ අතර එම අනතුර හේතුවෙන් පියෙකු සහ දියණියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔවුන් ගමන්ගත් මෝටර් රථය දුම්රි‍යේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *