එදා බදු සහන දීලා රට විනාශ කළා. අද බොරු කියලා රට විනාශ කරනවා.

රට බංකොලොත් භාවයෙන් එළියට ආවනම් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොලොන් ණය ගැනීමේ හැකියාවක් ඇති බවත් මේ ගැන පුරවැසියන් තොරතුරු දැන ගත යුතු බවත් පාලකයන්ද ජනතාව නිවැරදිව තොරතුරුවලින් සන්නද්ධ කල යුතු බවත් එදා බදු සහන දීමෙන් රට ගොඩගත හැකි බවට පාලකයන් පැවසුවත් ඒ නිසා ආර්ථික මරඋගුලකට අප රට හසු වූ බවත් සෑම අතකින්ම රටේ ආර්ථිකය විනාශ වූ බවත් ඒ බොරුව පිළිගැනීම නිසා රට සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත් අදත් එම බොරුව නැවත වරක් කීමට රජය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *