එන්නතකින් පසු ඇති වූ සංකූලතා නිසා සිසුන් 11ක් රෝහලට

කළුතර පාසලක අවුරුදු 12 සහ 13 වයස් සීමාවේ සිසු සිසුවියන්ට ලබාදුන් එන්නතකින් පසු හුස්ම ගැනිමේ අපහසුතාවක් සිදුව තිබෙනවා.

සිසු සිසුවියන් 11 දෙනෙකු මෙම අපහසුතාවය සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔවුන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තවද මෙම සිසු සිසුවියන්ට ක්ලාන්තය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *