එල් පි එල් අවසන් සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.

ඒ ගෝල් මාවල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගය.

ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ල විසින් දරනු ලබන අතර, චරිත් අසලංක ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *