එල් සැල්වදෝර් රාජ්‍ය ඓතිහාසික තීන්දුව ගනී

එල් සැල්වදෝර් රාජ්‍යය විදේශයන්හි සිටින ඉහළ දක්ෂතා ඇති විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කලාකරුවන් සහ දාර්ශනිකයන් සඳහා පුරවැසි භාවය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා නොමිලේ ගමන් බලපත්‍ර 5,000ක් නිකුත් කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ ඓතිහාසික තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ තම රට සංවර්ධනය කිරිම උදෙසා බවයි එරට බලධාරීන් පවසන්නේ.

එබැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළුව පූර්ණ පුරවැසිභාවය ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එල් සැල්වදෝර් රාජ්‍යයේ මිලියන 6.5 ක් පමණ ජනතාව ජිවත් වන දකුනු ඇමරිකාවේ කුඩා රටක්.

එහි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ වාමාංශික දේශපාලන ඉතිහාසයකින් පැවත එන තරුන Nayib Bukele වන අතර වාර්ශික ඒක පුද්ගල ආදායම ලෙස දැක් වෙන්නේ ඩොලර් 5000ක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *