එළවලු මිල තවත් පහළට

පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ එළවලු මිල තවත් පහළ ගොස් තිබෙනවා.

කැරට් කිලෝවක මිල රුපියල් 150ක් වන අතර, මෑ කරල් මිල රුපියල් 50ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, බිට්රුට් කිලෝවක මිල රුපියල් 70ක් වන අතර, බෝංචි මිල රුපියල් 150ක් බවයි සටහන් වී ඇත්තේ.

තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,

බණ්ඩක්කා මිල රුපියල් 50
කැකිරි මිල රුපියල් 60
තක්කාලි මිල රුපියල් 50
කරවිල මිල රුපියල් 50
අමු මිරිස් මිල රුපියල් 150

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *