ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව ජාඇළ පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ අද පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද පොලීසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *