ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයේ ශ්‍රී දළදා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධව

ගිරිඋල්ල ‍පොලිස් වසමේ ඹදෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයේ පැවැත්වෙන දළදා පෙරහර මංගල්‍යයන් නමයයි හත් වන දින ත්‍රී අටේ සිට පසුදින අලුයම දක්වා ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව ඇත

කුරුණෑගල කොළඹ පහ මාර්ගයද කුරුණෑගල මීගමුව තිස්හතර මාර්ගයදිරිඋල්ල පොලිස් අසමහර හා දිවෙන බැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන අතර එම මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *