ඔබ දන්නා සියලු දෙනා අතරම හැකි ඉක්මනින් බෙදා හරින්න..

පරිස්සම් වන්න..
පසුගිය කාලවකවානුවේදී වෙළඳපොලේ බිත්තර මිල ඉතා සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් විසින් එම බිත්තර ගබඩා තුළ කල්තබා ගැනීමට කටයුතු කර ඇත..

එසේ කල්තබාගන්නේ හොඳින් ආවරණය කරන ලද ගබඩා තුළ බිත්තර මිලියනයක් පමණ එකවර තැන්පත් කර අධික විෂ සහිත රසායනයක් ගබඩා තුළට දුමායනයකර වසා දැමීම මගිනි..

මෙමගින් බිත්තරයක් මාස එකහමාරක් පමණ කල්තබාගත හැක.
මේ වන විට එසේ කල්තබාගන්නා ලද බිත්තර වෙළඳපළට නිකුත් වෙමින් පවතී..

එකී බිත්තර පරිභෝජනයෙන් ඇටමිදුළු ආශ්‍රිත පිළිකා, පෙනහළු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අධි අවදානමක් ඇත..
විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන්ට මෙම බිත්තර පරිභෝජනයට ලබාදීම මාරාන්තිකය..

මෙකී බිත්තර හඳුනා ගැනීම පහසු නොවන අතර බිත්තරේ තැඹිලි පැහැයට හුරු කහ පැහැති කහමදය කොටස ලා කහපාටකින් දිස්වන අතර අධික ලෙස රසායන ද්‍රව්‍යයට නිරාවරණය වූ බිත්තරවල කහමදය බිත්තරය කඩන අවස්ථාවේ විසිරී යයි..
එවැනි බිත්තර ඔබ නිවසේද ඇත්නම් වහා පරිභෝජනයෙන් ඉවත් කරන්න..

තවද මෙම වකවානුවේ කුඩා දරුවන්ට බිත්තර ලබා නොදී සිටිය හැකි නම් එය ඉතා අගනේය.

ඔබේ හිතෛශීන්ගේ සුරක්ෂිතභාවය සඳහා මෙය ඔවුන් වෙතද බෙදා හරින්න ..

*සෞඛ්‍ය සුමිතුරෝ පදනම

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *