ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන 44 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *