කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ අද (31) රාත්‍රී 8 සිට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.