විපක්ෂ නායකවරයා විශ්වාස බංගයට අත්සන් කරයි..
…………………………..
සමගි ජන බලවේගයේ මහලේකම් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මාධ්‍යවෙත අදහස්.
විපක්ෂ නායකවරයා අද දහවල් අත්සන් කළා..
විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු මෙම විශ්වාස බංගයට අත්සන් කරනවා..
ආචාර්ය උපාධිය ගැන පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවෙලා තියෙනවා..
මේ සත්‍ය ජනතාව දැනගත යුතු..
පාර්ලිමේන්තුව සුද්ද කරන්න එනවායිියලයි මේ අය ආවේ
පාර්ලිමේන්තුවට ආපු අය සුද්ද කරන්න වෙන්නේ අපිට..
අපි පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පටන් ගන්නවා..
තුනෙන් දෙකක බලය තියෙන්නේ රටට වැඩ කරන්න.හොර සහතික අනුමත කරන්න නෙමේ..
ඉල්ලා වෙනවද කියලා අපි බලනවා..