කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ඇරඹේ

sri lanka gold සංගමය සිලෝන් grain elevators සමාගමේ ප්‍රීමා සන්නාමය එක්ව සංවිධානය කළ ා කනිෂ්ට ගොල්ෆ් තරගාවලිය අද ආරම්භ වුණා .
තරග පැවැත්වෙන්නේ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී
තරගාවලිය පැවැත්වෙන්නේ 16 වෙණි වරටයි.
තරගාවලියේදී තා දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩකාවන් හට ජාත්‍යන්තර කනිෂ්ඨ golf
වර්ගීකරණය ලෙස හැඳින්වෙන world amateur golf ranking සඳහා ඇතුල්වීමේ අවස්ථාව හිමි වේ.
රන් කාණ්ඩය(15-18)
රිදී කාණ්ඩය(13-14
ලෝකඩ කාණ්ඩය (11-12)
තඹ (10-09)
ලෙස තරග පැවැත්වෙනවා.
තරගාවලියේ අවසන් දිනය ලබන දොළොස්වන දායි

What's your reaction?

Related Posts

1 of 535

Leave A Reply

Your email address will not be published. Required fields are marked *