කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි

ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අභිබවා 2024 මාර්තු මස ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු ප්‍රභාත්ට හා වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රාහණය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙනවා.

“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට වටිනාකමක් ලෙස සළකනවා,” ලෙසයි මෙන්ඩිස් පවසා ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *