කාර්මික අංශය ඉහළ නංවාලීමට ජනපතිගේ සැලසුම්

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය දෙන රටවල් සමඟ ඉදිරි සාකච්ඡා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම කාර්මික අංශය නංවාලීමේ සඳහා තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීම සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *