කාලගුණ වාර්තාව කරේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින් පනාන්දු

ෆෙංගල් සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේ පුදුචේරි වලට ආසන්නයෙන් ඉන්දියාවට ඇතුල් වුණා මේ නිසා දිවයිනේ පැවති කාලගුණික අයහපත් තත්ත්වය සම්පූර්ණයෙන්ම අඩුවෙමින් පවතිනවා කෙසේ වෙතත් දිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී තද සුළං ගතිය බලාපොරොත්තු වෙන්න පුළුවන්

කෙසේ වෙතත් තවදුරටත් උත්තල මේ සිට කන් කසන්තරය හරහා ත්‍රිකුණාමලය යන වෙරළ තීරය දක්වා නොගබුරුු සහ ගැඹුරු මුහුදු තිරවල දියර කටයුතුවල නියැලෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා…

මීට අමතරව ඉන්දියාවේ සිට සුළි කුනාටුව නිසා තවදුරටත් දූවිලි අංශු ලංකාවට ගලා එම සිදුවන නිසා අහස අඳුරු ස්වරූපයක් පෙන්නුම් කරයි…මේ පිළිබඳවද අදහස් දැක්වුවා

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *