කාලිංග තරග බිමට

ජපානයේ පැවැත්වෙන Seiko Golden Grand Prix මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාරගේ සහභාගිවනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.47 ආරම්භ වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *