කාවින්දත් පාස්කු වාර්තාවේ එල්ලෙයි.

දුන් පොරොන්දු ඉටුකරන්න

සමගි මාධ්‍ය හමුව කාවින්ද ජයවර්ධන

24-10-20

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව

පුදුමයට පත්වෙනවා මේ ආණ්ඩුව පත්වෙලා පොඩි කාලයක් ඇති කරන වැඩ පිළිවෙක පිලිබදව

මැතිවරණ පොරොන්දුවක් බවට පත් කරන්න එපා කියපා කිව්වා

මහ මොලකරු පැය 24 න් අල්ලනවා කිව්වා

අනුර කුමාර 2021 පෙබරවාරි 12 බදු මුදල්වලින් හදපු වාර්තාව සම්පූර්ණයෙන්ම ජනගහන කරන්න ඕනි කියලා

ගම්මංපිල කියනවා වෙළුම් දෙකක් හංගන් ඉන්නවා කියලා ඇයි මේ හංගන් ඉන්න වෙනවා දෙක කව්රුහරි බේර ගන්න හදනවද

අපිට සැකයක් ඇතිවෙනවා යමෙක් ආරක්ෂා කරන්න දැන් මේ වෙළුම් දෙක ඉදිරිපත් කරන්නෙ නෑ කියලා

අපි ආණ්ඩුවට කියනවා වහාම ජනාධිපති විමර්ශන කොමසම් සබාවේ සම්පූර්ණ වාර්තාව ජනගත කරන්න කියලා

ජනාධිපති විමර්ශන කොමිසමේ ඉදිරිපත් වෙලා තියෙන නිර්දේශ ඇයි ඉදිරිපත් කරන්නැත්තෙ කියලා

ගම්මන්පිලට මේ වෙළුම් දෙක දුන්නේ කවුද කියල පරීක්ෂණ කරන්න එපා. මහා මොළකරු කවුද කියල හොයන්න පරීක්ෂණ කරන්න ඕන

මම කියන්නෙ මේ ප්‍රශ්නය හෝද හෝද මඩේ දාන්නැතුව හිඟන්නගේ ගෙතුවාලේ වගේ පාර පාර ඉන්නේ නැතිව ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් නම් පුළුවන් කියන්න බැහැනම් බෑ කියන්න ගහල බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි

අලුත් දේ අයි ජි කෙනෙක් ඉන්නවා සානි අබේසේකර ගෙන්නන්න මය්ත සිරිසේන

මම කාදිනල්ව දෙවතාවක් මුන ගැසුනා

පරීක්ෂණ කරනවා කියලා බලයට ආව ආන්ඩුව

What's your reaction?

Related Posts

1 of 378

Leave A Reply

Your email address will not be published. Required fields are marked *