කාසියේ වාසිය අමෙරිකාවට

T 20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටය අද (19) ආරම්භ වුණා.

එහි පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *