කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තවත් තීරණාත්මක තරගයක් තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ.

තරගය පැවැත්වෙන්නේ ශාන්ත ලුසියා හි ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *