කැන්ගරුවන්ට ලකුණු 73ක පහසු ඉලක්කයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා සහ නැමීබියානු කණ්ඩායම අතර අද (12) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන්
නැමීබියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගනු ලැබුවේ ලකුණු 72 පමණයි.

ඒ පන්දුවාර 17 තුළයි.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 73ක පහසු ඉලක්කයක් හිමිවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *