කැබිනට් එකේ හිටපු විජේදාසත් සීඅයිඩී එකට

බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව එය අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ගෙන් කෙරෙන පරීක්ෂණය සඳහා විජයදාස රාජපක්ෂ මහතා සී අයිඩී ය වෙත පැමිණියා
ඒ මහතා උදෑසන දහයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර තවමත් ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා

What's your reaction?

Related Posts

1 of 201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *