කැලණිය ගම්පහ සහ කඩුවෙල කොට්ඨාසයේ පාසල් හෙට වසා දමයි

කැලණිය සහ ගම්පහ අධ්‍යාපන කලාපවල මෙන්ම කඩුවෙල කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (4) වසා තැබීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තිරණය කර තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසායි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *