කැලණි ගඟ ගංවතුර තත්ත්වය..

කොලොන්නාව ප්‍රදේශයෙන් කැලණි ගඟේ ගංවතුර තත්ත්වය අඩු වී තිබෙනවා..

පහත් බිම් කිහිපයකම තවදුරටත් ජලය පිරී තිබෙනවා..

අඹතලේ කඩුවෙල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලය රැඳී තිබෙනවා..

මාර්ග කිහිපයකම තවම වාහන ගමනාගමනයට බාධා..

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *