කැලණි මුල්ල මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කැලණි මුල්ල මංසන්ධියේදී සිදු කළා..

හොරුවේ ගමන් කළ පුද්ගලයෙකු සිය අත්දැකීම පැවසුවා…

එම ඔරුවේ ගමන් කළ අට දෙනාගෙන් එක් අයෙකු සිය අත්දැකීම මාධ්‍ය වෙත පැවසුවා..

මෙම ඔරුවේ අට දෙනෙකු ගමන් කර ඇති අතර වයස අවුරුදු නවයක කුඩා දැරියක්ද එම ඔරුවේ ගමන් කර තිබෙනවා..

අනිත් සියලු දෙනා සැඩ පහරේ බේරාගෙන ඇති අතර මියගොස් ඇත්තේ එම ඔරුව පැදවූ පුද්ගලයා..

එකම පවුලේ කාන්තාවන් පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙම ඔරුවේ ගමන් කර තිබෙනවා රාත්‍රී එකොළහට පමණයි මෙම අනතුර සිදු වී තිබෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *