කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය අද ප්‍රමාදයි

කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.

ගස කඩාවැටී ඇත්තේ පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *