කිලිනොච්චියේ මාරක රිය අනතුර

කිලිනොච්චිය, මාන්කුලම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

අනතුර සිදුව ඇත්තේ ඊයේ (25) රාත්‍රියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *