කුමන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා

බලවතුන් කුමන බලපෑම් එල්ල කළ ද තමන් අමාත්‍ය ධුරයේ සිටින තුරු මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම නොනවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදීයී.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද පැවැති අතර, එම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *