කුලී ආදායම් බද්දට ජනපතිගෙන් සහතිකයක්

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

එය සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *