කෙහෙලිය යලිත් බන්ධනාගාර ගත කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව ය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) එම නියෝගය නිකුත් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *