ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බව කියන නඩුවේ 4 වැනි සැකකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (3) ඇප නියම කළා.
එමෙන්ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා ජුනි 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.