කොටස් වෙළදපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ පහළ යාමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 214.041කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 11,792.16ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 94.92කින් පහළ ගොස් ඒකක 3470.25ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.4ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *