කොටුවේ විරෝධතා කළ අයට ඇප නෑ

භාණ්ඩ ඉහළ යාම සහ විදේශ ගිවිසුම්වලට එරෙහිව කොළඹදී ඊයේ පැවැති විරෝධය අතර තුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි නියෝග කළේය.

සෙසු සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් ලබන 22 දක්වා රිම්නඩ් ගත කරන ලෙසත් නියෝග කෙරිණි. අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *