කොන්ඩම් නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක්

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා කොන්ඩම් ඔන්ලයින් හරහා නොමිලේම ගේනවා ගැනීමේ හැකියාවක් පවතින බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසනවා.

හිරු රතු මිනිත්තුව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2023 අවුරුද්ද තුළ HIV ආසාදිතයන් 694ක් හඳුනාගෙන ඇති අතර ඉන් 600ක්ම පිරිමි පුද්ගලයින් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *