බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී පැවැත් වූ ඊඅට කොරියානු විදේශ රැකියා අපේක්ෂකයන් ට ආරම්භ කළ උපවාසය අද උදෑසන නවතා තිබෙනවා
ඔවුන් ිදේශ රැකියා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි එය අවසන් කර තිබෙන්නේ එහිදී ඔහු පවසා තිබෙන්නේ මීට පෙර සිටි විදේශ රැකියා අමාත්‍යවරයා කොරියාව සමග පෞද්ගලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් එය කැබිනට් අනුමැතියක් නැති නිසා වලංගුභාවයක් නැති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා
ඉන්පසුව ඔවුන් උපවාසය අත්හැරියා.