කොරියානු E8 වීසා යටතේ රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් හිටපු අයට ගැටලු කිහිපයක් ඇති වෙලා තිබෙනවා

කොරියානු E8 වීසා යටතේ රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් හිටපු අයට ගැටලු කිහිපයක් ඇති වෙලා තිබෙනවා .මේ පිරිස ලියාපදිංචි කල නමුත් දැන් කාර්‍යාංශය විසින් මේ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.

67 දෙනෙකුට ලබාදුන් වීසා හරියට අත්සන් කරලා නෑ කියලා දැන් කාර්යාංශය කියනවා.දැන් මේක අහිමි වෙලා .මේකට හේතුව කාර්යාංශය විසින් මේ E8 වීසා එපා කියලා ලියුමක් ගහලා තිබෙනවා කොරියානු රජයට.කාර්යාංශයේ මේ ක්‍රියාව නිසයි මේ පිරිසට කොරියානු රැකියා අහිමි වෙලා තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් එකටත් කාර්යාංශය හරහා දන්වා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *